උණුසුම් පුවත්
මාධ්‍යවේදීන් : ඇයි පාස්කු හෙලිදරව්ව නොකළේ ? ඇමති : ඇයි ඉතිං මේ කළබලේ ?
වර්තමානයේ විපක්ෂයේ සිටින මීට පෙර ආණ්ඩු බලය හිමිව සිටි ඇතැම් අය පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මෙතරම් කලබල වී…
පාස්කු ප්‍රහාරය දේශපාලන මෙවලමක් කරගන්න එපා-නාමල්
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වත්මන් රජය දේශපාලන වාසි තකා යොදාගන්නා බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
දූෂණ විරෝධී සැලසුමට කැබිනට් අනුමැතිය
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025 – 2029 සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. 2073 අංක 9 දරන දුෂණ…
වැලිකන්ද හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කරන ලෙස අධිකරණයෙන් නියෝගයක්
කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද හිටපු ස්ථානාධිපතිවරයාගේ…
රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්
රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබේ. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව…
සම්පත් මනම්පේරි භාර වෙන බව අධිකරණයට කියයි
මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය…












