උණුසුම් පුවත්
කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු
රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්
සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා
නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා
අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෙ
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සංවාදය ඉදිරියට ගත යුතු බව ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා පවසනවා.…
මාගම්පුර වරාය සමාගම බැංකුවට කෝටි ගාණක පොලු තියලා
මාගම්පුර වරාය කළමනාකරණ සමාගම 2014 වසරේදී වරාය අධිකාරියේ සංස්ථාපිත ඇපකරයක් යටතේ එච්එන්බී බැංකුවෙන් ඩොලර් මිලියන 24ක ණය මුදලක්…












