උණුසුම් පුවත්
රුපියල් ලක්ෂ 8,830 ක මුදලක් රජයට පාඩු කිරීම; සජින් වාස්ගේ වාසියට දුන් මහාධිකරණ තීන්දුව, අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි..!
රුපියල් ලක්ෂ 8,830 ක මුදලක් රජයට පාඩු කිරීම; සජින් වාස්ගේ වාසියට දුන් මහාධිකරණ තීන්දුව, අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි..! මිහින් ලංකා සමාගමේ ප්‍රධාන…
දේශබන්දු එල්ලවූ චෝදනාවලට වරදකරු වෙයි
ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ…
භාතිය ඇතා ජීවිතක්ෂයට
වෙඩි වැදී පීඩා විඳිමින් ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් තිබෙනවා. අද (15) උදෑසන 08.55ට පමණ…
Breaking: එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා…
එක්ස්ප්‍රස් ෆීඩර්ස නැව් සමාගම වන්දි ගෙවන්න බැහැ කියලා
2021 වසරේදී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය…
දෙනකෙනාටයි ගන්න කෙනාටයි අවුලක් නැත්තම් අනිත් අයට පාන් ද?
සිය පක්ෂයේ දේශපාලන සංස්කෘතිය තුළ දේශපාලනය කරන පුද්ගලයන්ට විවිධ අයුරින් දේශපාලනය කිරීමේ හැකියාව පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව…











