උණුසුම් පුවත්
අලි රොෂාන්ට වසර 15ක සිරදඬුවම්
බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ…
හැඩගැහෙන්න නැත්තම් ඉවත් වෙන්න ජනාධිපති අනුර
රාජ්‍ය ආයතන තුළ තවදුරටත් පරණ ඇබ්බැහිවලට ලොල් වූ පුද්ගලයන් සිටින බවට හඳුනාගෙන ඇති බවත් ඔවුන් නව දේශපාලනයට හැඩනොගැසෙන්නේ…
නේෂන් ලංකා, සිංහ ෆිනෑන්ස් සමාගම් කෝටි 900ක් පිල්ලි ගහලා
තැන්පත්කරුවන් දහසකට අධික පිරිසකගේ තැන්පතු සඳහා පොලි නොගෙවූ බවට චෝදනා එල්ල වී ඇති නේෂන් ලංකා සහ සිංහ කැපිටල්…
අයවැය සඳහා වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා කිහිපයක්
ඔටෝ මොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය…
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි
ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…
රත්‍රං මිල තවත් පහළට
මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…













