උණුසුම් පුවත්
ඩොනල්ඩ් ට්‍රම්ප් අද ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි
ඩොනල්ඩ් ට්‍රම්ප් අද අමෙරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.ඒ පසුගිය අමෙරිකානු ජනපතිවරණයෙන් කමලා හැරිස්ව පරාජයට පත් කරමින් ලැබූ…
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතයි. කලක් අසනීපව සිටි ඒ…
කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර
ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර…
ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්
දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ…
මනූෂ CIDයට ප්‍රකාශයක් දෙන්න සුදානම් බව අධිකරණයට දන්වයි
දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට…
ඊ ටිකට් ජාවාරම නොනවතී..! උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රවේශපත් සියල්ල තත්ත්පර 30 න් බහිරවයා ගිලී..!
ඊ ටිකට් ජාවාරම නොනවතී..! උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රවේශපත් සියල්ල තත්ත්පර 30 න් බහිරවයා ගිලී..! මාර්ගගත ක්‍රමයට දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කර…