Live 24

Thursday
November 21, 2024
loader-image
temperature icon 27°C
broken clouds
Thursday
November 21, 2024
Image

Breaking: අලුත් අගමැති මෙන්න

නව රජයේ අගමැති ලෙස හරිනි අමරසූරිය මහත්මිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව, මෙරට 09 වැනි විධායක ජනාධිපති ලෙස තෙරි පත් වූ අනුර කුමාර දිසානායක මහතා ඉදියේ ඇය මෙලෙස දිවුරුම් දී තිබුණා.

ඒ අනුව, ඇය මෙරට 16 වැනි අගමැති ලෙසත්, අග්‍රාමාත්‍ය ධූරයට පත් 3 වැනි කාන්තාව ලෙසත් ඇය ඉතිහාසයට එක් වනවා.

ආචාර්ය හරිනි අමරසුරිය, අධිකරණ, අධ්‍යාපන,කම්කරු,කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ හා සෞඛ්‍ය සහ ආයෝජන අමාත්‍යවරිය ලෙසත් දිවුරුම් දුන්නා.

Releated News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාල සාකච්ඡා ආරම්භ වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාල සාකච්ඡා ආරම්භ වෙයි..! ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඊයේ දිනයේ දී දිවයිනට පැමිණි අතර, විස්තීර්ණ…

Nov 19, 2024
“රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අවම ලෙස අවභාවිතා වූ මැතිවරණයක්..!”

රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අවම ලෙස අවභාවිතා වූ මැතිවරණයක්..!” ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කියයි.  පසුගියදා අවසන් වූ මහමැතිවරණය, මෙරට මැතිවරණ ඉතිහාසයේ, රාජ්‍ය…

Nov 19, 2024
රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම් කර තිබේ. පක්ෂ ආරංචි මාර්ග…

Nov 18, 2024
යාපනේ මාලිමා විජයග්‍රහණය පිටුපස චරිත දෙකක්..!

යාපනේ මාලිමා විජයග්‍රහණය පිටුපස චරිත දෙකක්..!  මෙවර ජනාධිපතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කය ජය ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන්…

Nov 18, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *