Live 24

March 10, 2026
🌤️Mainly clear, 27°C
March 10, 2026
🌤️Mainly clear, 27°C
  • Home
  • Blog
  • Breaking:රනිල්ගේ පාස්පෝට් කැබිනට් තීරණයකට උසාවි නියෝගයක්
Image

Breaking:රනිල්ගේ පාස්පෝට් කැබිනට් තීරණයකට උසාවි නියෝගයක්

විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් සැපයීමට මූලික ප්‍රසම්පාදනයේ කොටසක් ලෙස සමාගම් දෙකකින් N-Series විදේශ ගමන් බලපත්‍ර 750,000ක් මිලදී ගැනීමට අනුමැතිය ලබා දුන් කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (26) අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කෙරෙන දුෂිත ගනුදෙනුවක් බව පවසමින් එපික් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි විධායක සභාපතිවරයා විසින් ගොනු කරන ලද රීට් පෙත්සමක් සලකා බැලු අවස්ථාවේදී.

අභියාචනාධිකරණ විනිසුරු මෙහොමඩ් ලෆාර් මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නා.

මෙම නියෝගය ඔක්තෝම්බර් මස 01 වෙනිදා දක්වා බල පැවැත්වෙනු ඇති.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
1 Comments Text
  • bestiptv-smarters says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Its like you read my mind You appear to know so much about this like you wrote the book in it or something I think that you can do with a few pics to drive the message home a little bit but instead of that this is excellent blog A fantastic read Ill certainly be back
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *