ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට…
නාමල් අත්අඩංගුවට ගන්න නියෝග
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් අද (28) වරෙන්තු නිකුත් කළා. ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග…
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කරන පනතට කැබිනට් අනුමැතිය
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට…
ඉස්සර කරපු හොරකම් දැන් නවත්තන්න – දයාසිරි
පසුගිය කාලයේ ප්‍රාදේශීය සභාපතිවරුන් අත්තනෝමතික වැඩ කළ බවත්, වංචා සහගතව ක්‍රියා කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා…
හාර කෝටියකට අධික දේපළ තහනම් කරලා
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සහ ඇගේ හිතවතුන් මත් ජාවාරමෙන් ඉපැයූ මුදල්වලින් මිලදී ගත් බවට සැකකරන රුපියල් හාර කෝටියකට අධික වටිනාකමින්…
ගාල්ලට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්
ගාල්ල දෙවට ප්‍රදේශයේ බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයක් ඉදිකිරීම පිළිබඳ යෝජනාවක් ප්‍රවාහන ,මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා…
කොළඹ වරාය නගරයට දැවැන්ත ආයෝජන හතරක්.
කොළඹ වරාය නගරය සදහා දැවැන්ත ආයෝජන හතරක් ඒමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව, එකී ආයෝජන රැගෙන එන…
හිටපු ඇමති රෝහිතගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්..!
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ ඇගේ ස්වාමිපුරුෂයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මතුගම මහේස්ත්‍රාත් අධිකරණය මෙම…
















