මැතිවරණ නීති කඩ කළ 09ක් අත්අඩංගුවට
මහ මැතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන්…
ජන පීඩක IMF බදු සූත්‍රය වත්මන් රජය වෙනස් කළ යුතුයි – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස
IMF රාමුව තුළ ජනතාවගේ කරපිට පටවන බර ලිහිල් කරන නව ගිවිසුමකට වත්මන් රජය යා යුතු බවත් එවැනි ගිවිසුමක්…
ජීවිත 78ක් බිළිගත් කොංගෝ කිව් විලේ බෝට්ටු අනතුර
කොංගෝ රාජ්‍යයේ කිව් විලෙහි යාත්‍රාවක් පෙරලීමෙන් පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුර සිදුවන එහි…
පළාත් රැසකට මිලිමීටර 75 ඉක්ම වූ වැසි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකි
අද (07)සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, උතුරු, මධ්‍යම, නැගෙනහිර,…
ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..
ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි…
සජිත් කොළඹ කාන්තා බලය වැඩි කරයි අප්සාරිටත් කොළඹ ප්‍රධාන සංවිධායක ධූරයක්
සමගි ජන බලවේගය පක්ෂයේ බටහිර – කොළඹ ප්‍රධාන සංවිධායක ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනියක ලෙස කටයුතු කරන…
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වංචා දූෂණ ගොඩයි ජනපති කොමිසමක් අවශ්‍යය
පසුගිය කාල පුරාවට ගුවන් සංස්ථා තුළ විශාල වංචා දූෂණ සිදුවී ඇති බව සඳහන් වෙනවා.විධිමත් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනපති…
බන්දුලට දේශපාලනය එපාවෙයි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට්…














