නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ…
සුමන්තිරන් ජාතික ලයිස්තුවෙන් එන්න බෑ කියයි..!
සුමන්තිරන් ජාතික ලයිස්තුවෙන් එන්න බෑ කියයි..! මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිය මන්ත්‍රී ධූරය අහිමි වූ එම්.ඒ. සුමන්තිරන් මහතාගේ නම, එම පක්ෂයේ…
රනිල්ගේ පරාජය පිටුපස සිටි උද්දච්ච කෙනා ගැන ආශු කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පරාජය පිටුපස සිටින්නේ මෙවර සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින පිරිසක් බව එක්සත් ජාතික පක්ෂයේ…
නිහඬ කාලයේදී සමාජ මාධ්‍යවලත් ප්‍රචාරණ කටයුතු බැහැ
නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධූරය පවා අහිමිවිය හැකි…
CIDයට ප්‍රකාශයක් දෙන්නැයි තාඹුගලට නියෝගයක් !
ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය…
ලොව ආකර්ෂණීයම දිවයින ලෙස ශ්‍රී ලංකාවට රන් සම්මානයක්
ශ්‍රී ලංකාව ලොව වඩාත් ආකර්ෂණීයම දිවයින ලෙස සුප්‍රකට “Wanderlust” සංචාරක සඟරාව මගින් පාඨක ඡන්දයෙන් තෝරාගෙන තිබේ. කීර්තිමත් වොන්ඩලස්ට්…
රනිල්ගේ මිනිස්සු මෙතන ඉන්නකල් පාස්පෝර්ට් අර්බුදය විසදන්න බෑ.” ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය
රනිල්ගේ මිනිස්සු මෙතන ඉන්නකල් පාස්පෝර්ට් අර්බුදය විසදන්න බෑ.” ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් දේශපාලන හිතවත්කම…
ඡන්ද ගන්න ඡන්දදායකයින්ගේ ජල හා විදුලි බිල්පත් ගෙවූ අපේක්ෂකයෙක්ට වැඩ වරදී !
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයකු මනාප ගැනීම සදහා ඡන්දදායකයින්ගේ ජල හා විදුලි බිල්පත්…

















