ගබඩා කර ඇති සියලු වී තොග පිළිබඳ සමීක්ෂණ වාර්තාව අද ජනපතිට..
මෙරට ගබඩා කර ඇති සියලු වී තොග පිළිබඳ සමීක්ෂණ වාර්තාව අද (28) ජනාධිපතිවරයාට භාර දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය…
ජොන්ස්ටන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස…
හෂාන් තිලකරත්න අප්සාරි තැබූ සටහන
ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මානසික මට්ටම හොඳින් පවත්වාගෙන යන්න බිරිඳකගෙන් විශාල සහයක් ලැබෙන්න ඕනි.96 ලෝක කුසලානය දිනලා පස්සේ 2003 ටෙස්ට්…
මැතිවරණ නීති කඩ කළ 09ක් අත්අඩංගුවට
මහ මැතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන්…
ජන පීඩක IMF බදු සූත්‍රය වත්මන් රජය වෙනස් කළ යුතුයි – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස
IMF රාමුව තුළ ජනතාවගේ කරපිට පටවන බර ලිහිල් කරන නව ගිවිසුමකට වත්මන් රජය යා යුතු බවත් එවැනි ගිවිසුමක්…
ජීවිත 78ක් බිළිගත් කොංගෝ කිව් විලේ බෝට්ටු අනතුර
කොංගෝ රාජ්‍යයේ කිව් විලෙහි යාත්‍රාවක් පෙරලීමෙන් පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුර සිදුවන එහි…
පළාත් රැසකට මිලිමීටර 75 ඉක්ම වූ වැසි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකි
අද (07)සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, උතුරු, මධ්‍යම, නැගෙනහිර,…
ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..
ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි…
 
				
















