දේශබන්දු හිටියොත් මැතිවරණය සාමකාමිව තියන්න වෙන්නේ නෑ‘‘ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පතිධූරයේ සිටියානම් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති මැතිවරණය සාමකාමීව පැවැත්වීමට සිදු නොවන බවත් දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්…
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. …
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ලාල් කාන්ත සහ වසන්තගෙන් බිය වැදීමක්
චමුදිත විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලාල් කාන්ත වෙනත් වැඩසටහනකදී ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ, චමුදිත විසින් සිදු…
තාක්ෂණික ලෝකය අඩපණ කළ සයිබර් අවුල
මේ වනවිට ලොවපුරා Windows පරිගණක මිලියන ගණනක් BSOD සමගින් Down වෙලා. Airlines, Hospitals, Hotels වගේම Microsoft Windows සහ…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය නොදැක්වුවොත් එදින රාත්‍රීයේම පාර්ලිමේන්තුව විසුරුවන්න සූදානමක්
22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය නොදැක්වුව හොත් එදිනම රාත්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී…
ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් 22 වන සංශෝධනය ගැසට් නොකරන ලෙස අධිකරණ ඇමති අමාත්‍යංශ ලේකම්ට දන්වයි
ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස…
ඩයනා සජබෙට දැමූ පෙත්සම ඉල්ලා අස්කර ගනියි
සිය මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ඩයනා ගමගේ ඉදිරිපත් කළ පෙත්සම…
ඥානසාර හිමියන්ට ඇප
බරපතල වැඩ සහිතව වසර 4ක සිරදඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර…