හිරුනිකා නැවත පාර්ලිමේන්තුවට
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවෙන් අනතුරුව මනෝෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් අමාත්‍යදූරවලින් ඉවත් වී තිබේ.හරීන් ප්‍රනාන්දු…
ලක්ෂ 220 අභිලාෂ දිනවන්න රටට උත්තර සපයන්න අපි එක් වුණා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
ඓතිහාසික යුග මෙහෙවරකට මුල පුරන අවස්ථාවේ ලක්ෂ 220කගේ අභිලාෂ සාක්ෂාත් කිරීමේ අරමුණු ඇතිව දුක කදුල වේදනාව තේරෙන කුප්‍රකට…
හෂාන් තිලකරත්නත් සහ අප්සාරි තිලකරත්නත් සජබට
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
වීසාවලින් ඩොලර් බිලියන 1.2ක් හොරා කෑ අයට එරෙහිව අධිකරණය තීන්දුවක් ගන්න අපි සමත් වුණා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
දැවැන්ත මූල්‍ය වංචාවකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්රමුඛ හොර නඩය VFS ආයතනයට රටේ වීසා නිකුත් කිරීම ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් තොරව…
බාලදක්ෂ ව්‍යාපාරය ඇතුළු සංවිධාන සෑම අතින්ම ශක්තිමත් කර රටේ ඉදිරි ගමන වෙනුවෙන් තාරුණ්‍ය පුළුල් ලෙස දායක කර ගන්නවා
බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය සහ යොවුන් සේනාංකය වැනි තරුණ සංවිධාන සෑම අතින්ම ශක්තිමත් කර රටේ ඉදිරි ගමන…
සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි
ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (31) පෙරවරුවේ ඇප මුදල් තැම්පත් කර තිබෙනවා. ඒ අනුව සමගි ජනබලවේගයේ…
බන්දුල රනිල්ගෙ පැත්තට හැරෙයි
කඩා වැටුණු රට එම විනාශයෙන් බේරාගැනීම සඳහා ජාතික වැඩපිළිවෙළක් නීතිගතකර ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හෙයින් ඉදිරි…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුළු පිරිසකගේ දේපලක් වීමට ඉඩ නොදී පාසල් මට්ටමේ සිට ඉගැන්විය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
ප්රජාතන්ත්රවාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විධායකය, ව්‍යවස්ථාදායකය, ප්‍රතිපත්ති සම්පාදනය ගැන තීන්දු තීරණ ගන්නා ආකාරය ගැන දුවා දරුවන් දැනුවත් විය යුතු…