බ්‍රිතාන්‍යයෙ දෙවැනි එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බව බකිංහම් මාළිගය මීට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
96 හැවිරිදි වියේ පසුවූ ඇය වසර 70ක් කිරුළ දැරුවාය.
ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගාවේ විවේක සුවයෙන් සිටින අතරතුර අද උදෑසන ඇය අසනීප වූ අතර රජ පවුලේ සාමාජිකයින් එම මාළිගය ට පැමිණියේය.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ රජු ලෙස ඇයගේ පුත්‍රයා වන චාල්ස් කුමරු පත්වෙයි.
