Live 24

March 11, 2026
Partly cloudy, 27°C
March 11, 2026
Partly cloudy, 27°C
  • Home
  • Local
  • Air Astana ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි
Image

Air Astana ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි

කසකස්ථාන ගුවන් සමාගමක් වන  Air Astana සමාගම ශීත සෘතුව සඳහා ශ්‍රී ලංකාවට නිල වශයෙන් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, එරට  සංචාරකයන් පිරිසක් රැගත් ප්‍රථම ගුවන් යානය  ඊයේ (16) රාත්‍රියේ කටුනායකබණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා.

මෙසේ පැමිණ තිබුණේ මගීන් 150 දෙනෙකු සහ කාර්ය මණ්ඩල 08 දෙනෙකුගෙන් සමන්විත ගුවන් යානයක්.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සම්බන්ධීකරණය කරන ලද සම්ප්‍රදායික උඩරට නර්තන ප්‍රසංගයකින් මෙලෙස පැමිණුනු මගීන් සහ කාර්ය මණ්ඩලය පිළිගනු ලැබුවා.

කසකස්තානයේ ප්‍රමුඛතම ගුවන් සේවය වන Air Astana සමාගම, කසකස්තානය සහ කොළඹ අතර සතිපතා ගුවන් ගමන් හතරක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *