Live 24

Saturday
April 26, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
April 26, 2025
  • Home
  • Local
  • Air Astana ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි
Image

Air Astana ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි

කසකස්ථාන ගුවන් සමාගමක් වන  Air Astana සමාගම ශීත සෘතුව සඳහා ශ්‍රී ලංකාවට නිල වශයෙන් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, එරට  සංචාරකයන් පිරිසක් රැගත් ප්‍රථම ගුවන් යානය  ඊයේ (16) රාත්‍රියේ කටුනායකබණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා.

මෙසේ පැමිණ තිබුණේ මගීන් 150 දෙනෙකු සහ කාර්ය මණ්ඩල 08 දෙනෙකුගෙන් සමන්විත ගුවන් යානයක්.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සම්බන්ධීකරණය කරන ලද සම්ප්‍රදායික උඩරට නර්තන ප්‍රසංගයකින් මෙලෙස පැමිණුනු මගීන් සහ කාර්ය මණ්ඩලය පිළිගනු ලැබුවා.

කසකස්තානයේ ප්‍රමුඛතම ගුවන් සේවය වන Air Astana සමාගම, කසකස්තානය සහ කොළඹ අතර සතිපතා ගුවන් ගමන් හතරක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *