Live 24

Saturday
September 7, 2024
loader-image
temperature icon 27°C
overcast clouds
Saturday
September 7, 2024
Image

මෛත්‍රීට තවත් නඩුවක්

ජූඩ් සමන්තට සමාව දීම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි බවට අද අධිකරණය තීන්දු කළේය
රාජගිරිය රෝයල් පාක් සුපිරි නිවාස සංකීර්ණයේ ඉහළ මහලේ සිට 2005 ජුනි මස 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණියක්ගෙල සිරකර හිස පොලවේ ගසා ඝාතනය කිරීමේ චෝදනව මත ජූඩ් සමන්ත ජයමහ අත් අඩන්ගුවට ගෙන තිබුණි.

ඉන් පසු මහ අදිකරණය පැවති නඩු විහාගයකින් අනතුරුව 2012 වසරේදී වසර 12 හක සිර දඩුවමක් හිමි විය

ඉන් පසු ඔහු කල අභියාචනයෙන් පසු එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2016 වසරේදී ජනාධිපති සමාව ලබාදුන් අතර එදිනම ඔහු විදේශ ගත විය. ඔහුට සමාව දිම සම්බන්ධයෙන් අද දින අධිකරනයේදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි බව ශේෂ්ටාධිකරණය තීන්දු කරයි

මෙම වසරේම ජනවාරි මස 17 වන දින හිටපු පාරිලිමේන්තු මන්ත්‍රී බාරත ලක්ෂ්මන් ප්රෙමචද්‍ර ඝාතනය කර දුමින්ද සිල්වාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා විසින් සමාව දීම ද නීති විරෝදී බව තීන්දු කළහ.

Releated News

කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ හිටපු නඩු භාණ්ඩ භාර­කරු දින 7ක් රඳවා ප්‍රශ්න කරන්න අව­සර

කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ කාම­රයේ ගබඩා කර තිබූ රුපි­යල් කෝටි 24ක් වටිනා හෙරො­යින් කිලෝ 12ක් අතු­රු­දන්…

Aug 31, 2024
දේශබන්දු හිටියොත් මැතිවරණය සාමකාමිව තියන්න වෙන්නේ නෑ‘‘ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පතිධූරයේ සිටියානම් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති මැතිවරණය සාමකාමීව පැවැත්වීමට සිදු නොවන බවත් දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්…

Jul 25, 2024
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ලාල් කාන්ත සහ වසන්තගෙන් බිය වැදීමක් 

චමුදිත විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලාල් කාන්ත වෙනත් වැඩසටහනකදී ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ, චමුදිත විසින් සිදු…

Jul 22, 2024
අතුරුගිරියේ වෙඩි තැබීමක්

ක්ලබ් වසන්ත මිය යයි, කේ.සුජීවාට තුවාල ! අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 6 දෙනෙක් හෝමාගම රෝහලට ඇතුළත්…

Jul 8, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *