Live 24

February 20, 2026
⛈️Thunderstorm, 28°C
February 20, 2026
⛈️Thunderstorm, 28°C
  • Home
  • News
  • ඉන්දියාවට ගිය ජනපති, ලෝක නායකයින් රැසක් හමුවෙයි…
Image

ඉන්දියාවට ගිය ජනපති, ලෝක නායකයින් රැසක් හමුවෙයි…

ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පස්වරුවේ රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු හමුවී ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක, AI IMPACT 2026 සමුළුවට සහභාගිවී සිටින ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සමග ද්විපාර්ශවික සාකච්ඡාවල  නිරත වූයේ අද පස්වරුවෙයි.

සමුළුවට එක්ව සිටින භූතානයේ අගමැති ට්ෂෙරින් ටොබ්ගේ සමගද ජනාධිපතිවරයා අද පස්වරුවේ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත විය.

අබුඩාබියේ ඔටුන්න හිමිකරු වන ශෙයික් කාලෙඩ් බින් මොහොමඩ් බින් සායෙඩ් අලි නාහියා සමගද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද්විපාර්ශවික සාකච්ඡාවක් සිදුකර ඇත.

Releated News

ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union)…

Feb 20, 2026
CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ…

Feb 20, 2026
අනූෂ පැල්පිට ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා ඇප…

Feb 20, 2026
ගෑස් හිඟයක් ගැන බිය විය යුතු නැහැ: ලිට්‍රෝ සමාගමෙන් විශේෂ නිවේදනයක්

LP ගෑස් හිඟයක් පිළිබඳව පාරිභෝගිකයන් කිසිසේත් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම (Litro…

Feb 20, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *