Live 24

January 27, 2026
🌤️Mainly clear, 28°C
January 27, 2026
🌤️Mainly clear, 28°C
  • Home
  • IT
  • කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.
Image

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ

කොළඹ ගාල්ල අතර ධාවනයට

විදුලි බස් රථ 100 ක්.

පාසල් පන්සියයකට

ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.

පාසල් නිල ඇදුම් සදහා අවශ්‍ය රෙදි

මීටර් ලක්ෂ 150 ක්.

චීනය පරිත්‍යාග කරයි.

විදුලියෙන් ධාවනය වන බස් රථ සියයක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරන බව මෙරට චීන තානාපතිවරයා පවසා තිබේ.

මෙම බස් රථ කොළඹ-මහනුවර සහ කොළඹ-ගාල්ල අතර ධාවනය වනු ඇත.

මීට අමතරව, අධ්‍යාපනය ගුණාත්මකව ඉහළ නැංවීම සදහා, පාසල් පන්සියයකට ස්මාර්ට් පන්ති කාමර නමසියයක් මේ වසර තුළ ඉදිකර දෙන බව ද තානාපතිවරයා පවසයි.

පාසල් දරුවන්ට නොමිලයේ නිල ඇදුම් බෙදා දීමේ වැඩ සටහන සමග සම්බන්ධ වී සිටින චීන රජය, මේ වසරේදීත් ඒ සදහා රෙදි මීටර් මිලියන 14 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

Releated News

අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026
රජය සරසවිවල අංශාධිපතිවරුන් පීඨාධිපතිවරුන් පත් කරන්න හදන්නේ යෞවන සමාජවලට පැලවත්තෙන් නම් ලිස්ට් එක යැව්වා වගේ…

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු කරනවා කියා අද ක්‍රියාත්මක කරන අනපනත් එදා ජනතාවට පොරොන්දු වූ ක්‍රමයේ වෙනස ද…

Jan 23, 2026
3 Comments Text
  • porn video says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    porn video porn video
  • porn video says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    porn video porn video
  • porn video says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    porn video porn video
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *