Live 24

October 15, 2025
⛈️Thunderstorm, 27°C
October 15, 2025
⛈️Thunderstorm, 27°C
  • Home
  • Local
  • බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට
Image

බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය ධූරය සඳහා තරග කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ වන විටත් සමාජ සේවා කටයුතු සහ ආගමික කටයුතු ඉතා ඉහළින් මොහු සිදු කරන්න බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් වෙයි


මේ සඳහා ලංකාවේ ප්‍රභල දේශපාලන පක්ෂයක මහලේකම්වරයාගේ සහ එම පක්ෂයේ නායකයාගේ ආශිර්වාද හිමිව ඇති බව සඳහා දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි

Releated News

වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ආරක්ෂක…

Sep 23, 2025
මුණුබුරා සමඟ ගල්තලාවක නිදන් හෑරූ හිටපු මන්ත්‍රීනිය අත්අඩංගුවට

මුණුබුරා  සමඟ එක්ව නිවෙස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කෙරෙන ගල්තලාවක නිදන් හාරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන…

Sep 23, 2025
එක්ස්ප්‍රස් ෆීඩර්ස නැව් සමාගම වන්දි ගෙවන්න බැහැ කියලා

2021 වසරේදී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය…

Sep 23, 2025
දෙනකෙනාටයි ගන්න කෙනාටයි අවුලක් නැත්තම් අනිත් අයට පාන් ද?

සිය පක්ෂයේ දේශපාලන සංස්කෘතිය තුළ දේශපාලනය කරන පුද්ගලයන්ට විවිධ අයුරින් දේශපාලනය කිරීමේ හැකියාව පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව…

Sep 23, 2025
1 Comments Text
  • Side tours Turkey says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Side tours Turkey Grace R. – İran https://elite-pet.shop/?p=16819
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *