Live 24

January 28, 2026
Partly cloudy, 29°C
January 28, 2026
Partly cloudy, 29°C
  • Home
  • News
  • අලුත් වෙන මරදාන
Image

අලුත් වෙන මරදාන

තිරසර ප්‍රවාහන පද්ධතියකින් සමන්විත සුන්දර ජීවන රටාවක් අත්කර ගැනීම උදෙසා සිහින ගමනාන්තය දිවයිනේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කිරිමට නියමිතයි.

දුම්රිය ස්ථානවල පොදු පහසුකම් ඉහළ නැංවීම දුම්රිය ස්ථාන පරිසර හිතකාමී වඩාත් සුවපහසු හා ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීම මෙහි මූලික අරමුණ වනවා.

පොදු ජනතාව තුළ දුම්රිය සේවාව පිළිබද විශ්වාසනීයත්වය ගොඩනගමින් සක්‍රීයව දුම්රිය සේවාව පවත්වා ගැනීමත් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයත් එම ව්‍යාපෘතියේ ඉලක්කය වෙයි.

මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වයට හානියක් සිදු නොවන පරිදි නවීකරණ කටයුතු සිදුකිරීමට නියමිතයි.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *