Live 24

February 17, 2026
☁️Overcast, 26°C
February 17, 2026
☁️Overcast, 26°C
  • Home
  • උණුසුම් පුවත්
  • වාහන ආනයනය පෙබරවාරියේ සිට – ක්‍රමවේදය ගැ​න ජනපතිගෙන් දැනුම් දීමක්
Image

වාහන ආනයනය පෙබරවාරියේ සිට – ක්‍රමවේදය ගැ​න ජනපතිගෙන් දැනුම් දීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වාහන ආනයනය සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ සිදු කළා.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, වාහන වෙළඳපොළ ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවයි.

කාණ්ඩ තුනකින් වාහන වෙළඳපොළ විවෘත කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

මගී ප්‍රවාහන බස් හා විශේෂ කාර්යන් සඳහා භාවිත කරන මෝටර් රථ වාහන පසුගිය 14 වැනිදා සිට ආනනය කිරීමට විවෘත කර බවයි, අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ.

භාණ්ඩ ප්‍රවාහනය සඳහා සහ පෞද්ගලික භාවිතය සඳහා මෝටර් රථ ආනයනයට විවෘත කර ඇති බව සඳහන්.

පෞද්ගලික ප්‍රයෝජන සඳහා මෝටර් රථ ආනයනය ලබන වසරේ පෙබරවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඇතුළත් කර ඇති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
1 Comments Text
  • yearlymagazine says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Your writing has a way of resonating with me on a deep level. It’s clear that you put a lot of thought and effort into each piece, and it certainly doesn’t go unnoticed.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *