Live 24

February 22, 2026
☁️Overcast, 27°C
February 22, 2026
☁️Overcast, 27°C
  • Home
  • Local
  • සුමන්තිරන් ජාතික ලයිස්තුවෙන් එන්න බෑ කියයි..!
Image

සුමන්තිරන් ජාතික ලයිස්තුවෙන් එන්න බෑ කියයි..!

සුමන්තිරන් ජාතික ලයිස්තුවෙන් එන්න බෑ කියයි..! 

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිය මන්ත්‍රී ධූරය අහිමි වූ එම්.ඒ. සුමන්තිරන් මහතාගේ නම, එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා යෝජනා වී ඇති නමුත්, සුමන්තිරන් මහතා එය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ. 

ජනතාව තමන්ව ප්‍රතික්ෂේප කර ඇති බැවින්, ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය භාර ගැනීම සුදුසු නොවන බවයි ඔහුගේ අදහස වී ඇත්තේ. 

ඒ අනුව, ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂය සදහා හිමි වූ එකම බෝනස් මන්ත්‍රී ධූරයට ආචාර්ය පද්මනාදන් සත්‍යලිංගම් මහතා පත්කර තිබේ. 

Releated News

ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union)…

Feb 20, 2026
CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ…

Feb 20, 2026
අනූෂ පැල්පිට ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා ඇප…

Feb 20, 2026
ඉන්දියාවට ගිය ජනපති, ලෝක නායකයින් රැසක් හමුවෙයි…

ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පස්වරුවේ රාජ්‍ය…

Feb 20, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *