Live 24

February 23, 2026
☁️Overcast, 28°C
February 23, 2026
☁️Overcast, 28°C
Image

රනිල්ගේ පරාජය පිටුපස සිටි උද්දච්ච කෙනා ගැන ආශු කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පරාජය පිටුපස සිටින්නේ මෙවර සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින පිරිසක් බව එක්සත් ජාතික පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක ආශු මාරසිංහ පවසනවා.

ඔහු අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක අදහස් පල කරමින් කියා සිටියේ, සිලින්ඩරයෙන් මෙවර ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ සිටින වැඩි පිරිසක් පාර්ලිමේන්තු යැවිය යුතු බවයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය විනාශ කළ, ජනාධිපතිවරයාව පවා හමුවීමට අවස්ථාව නොදී පවුරු බැඳ සිටි පිරිසක් සිටිනවා ඒ අය මෙවර මැතිවරණයෙන් පරාජයට පත්විය යුතු බව ඔහු කියා සිටියා.

එම පිරිස් ජයග්‍රහණය ලැබුවාහම ඔළුව උදුම්මා ගෙන සිටින බවත් එවැනි අය පරාජයට පත් විය යුතුම බව ඔහු මෙහිදී පවසා සිටියා.

එවැනි පිරිස් පරාද වී සැබෑ එක්සත් ජාතික පක්ෂයේ අය පාර්ලිමේන්තු යෑවීමට කටයුතු කළ යුතු බව ආශු මාරසිංහ මෙහිදී කියා සිටියා.

තවද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මේ අවස්ථා වලදී පෙනෙන්නටවත් නොමැති බව ඉදිරියේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල පත් කිරීමට කටයුතු කරන බව ආශු මාරසිංහ වැඩිදුරටත් කියා සිටියා.

Releated News

ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union)…

Feb 20, 2026
CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ…

Feb 20, 2026
අනූෂ පැල්පිට ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා ඇප…

Feb 20, 2026
ඉන්දියාවට ගිය ජනපති, ලෝක නායකයින් රැසක් හමුවෙයි…

ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පස්වරුවේ රාජ්‍ය…

Feb 20, 2026
3 Comments Text
  • HealXO says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Your blog has quickly become one of my favorites. Your writing is both insightful and thought-provoking, and I always come away from your posts feeling inspired. Keep up the phenomenal work!
  • HealXO says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Your blog is a testament to your dedication to your craft. Your commitment to excellence is evident in every aspect of your writing. Thank you for being such a positive influence in the online community.
  • truck scales in Al-Muthanna says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Serving Iraq with pride, BWER supplies high-performance weighbridges designed to improve transport logistics, reduce inaccuracies, and optimize industrial processes across all sectors.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *