Live 24

February 12, 2026
☁️Overcast, 27°C
February 12, 2026
☁️Overcast, 27°C
  • Home
  • Sinhala
  • ලොව ආකර්ෂණීයම දිවයින ලෙස ශ්‍රී ලංකාවට රන් සම්මානයක්
Image

ලොව ආකර්ෂණීයම දිවයින ලෙස ශ්‍රී ලංකාවට රන් සම්මානයක්

ශ්‍රී ලංකාව ලොව වඩාත් ආකර්ෂණීයම දිවයින ලෙස සුප්‍රකට “Wanderlust” සංචාරක සඟරාව මගින් පාඨක ඡන්දයෙන් තෝරාගෙන තිබේ.

කීර්තිමත් වොන්ඩලස්ට් පාඨක සංචාරක සම්මාන ප්‍රදානය ලන්ඩන් නුවරදී පසුගියදා පැවැත්වුණි.

සංචාරකයන් අතර ආකර්ෂණීය මෙන්ම විවිධ අත්දැකීම් ලැබීමේ හැකියාව පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවට පාඨක ඡන්ද 200,000ක් පමණ හිමිවී තිබේ.

වොන්ඩලස්ට් සංචාරක සඟරාව පසුගිය වසරේ ශ්‍රී ලංකාව නම් කර තිබුණේ ලොව වඩාත් ආකර්ෂණීය දිවයින් අතර 08 වන ස්ථානයටය.

ශ්‍රී ලංකාව පිළිබඳ කෙටි සටහනක් ඉදිරිපත් කරමින් වොන්ඩලස්ට් සඟරාව සඳහන් කළේ, ඉන්දීය සාගරයේ මුතු ඇටය නමින්ද හඳුන්වන ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්මාරක අතර සීගිරිය, දඹුල්ලේ ලෙන් විහාරය මෙන්ම අනුරාධපුර සහ පොළොන්නරුවේ නටබුන් කැපී පෙනෙන බවය.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
1 Comments Text
  • truck scale calibration Iraq says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Rely on BWER Company for superior weighbridge solutions in Iraq, offering advanced designs, unmatched precision, and tailored services for diverse industrial applications.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *