Live 24

February 12, 2026
☁️Overcast, 27°C
February 12, 2026
☁️Overcast, 27°C
  • Home
  • Sinhala
  • ඡන්ද ගන්න ඡන්දදායකයින්ගේ ජල හා විදුලි බිල්පත් ගෙවූ අපේක්ෂකයෙක්ට වැඩ වරදී !
Image

ඡන්ද ගන්න ඡන්දදායකයින්ගේ ජල හා විදුලි බිල්පත් ගෙවූ අපේක්ෂකයෙක්ට වැඩ වරදී !

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයකු මනාප ගැනීම සදහා ඡන්දදායකයින්ගේ ජල හා විදුලි බිල්පත් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ත්‍රිකුණාමල මැතිවරණ ආරවුල් කළමනාකරණ ඒකකය ප්‍රකාශ කළේ මුතුර් – තෝපුර් ප්‍රදේශයේ ඡන්දදයකයන්ගේ මනාපය ලබාගැනීම සදහා ඔහු මෙම උපක්‍රමය භාවිත කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ද දැනුවත් කර ඇති බව ත්‍රිකුණාමල මැතිවරණ ආරවුල් කළමනාකරණ ඒකකය භාර සහකාර තේරීම්භාර නිලධාරී එස් සුදාහරන් කියා සිටියා.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *