Live 24

Thursday
November 21, 2024
loader-image
temperature icon 27°C
broken clouds
Thursday
November 21, 2024
  • Home
  • News
  • පළාත් රැසකට මිලිමීටර 75 ඉක්ම වූ වැසි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකි
Image

පළාත් රැසකට මිලිමීටර 75 ඉක්ම වූ වැසි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකි

අද (07)සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, උතුරු, මධ්‍යම, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.

Releated News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාල සාකච්ඡා ආරම්භ වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාල සාකච්ඡා ආරම්භ වෙයි..! ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඊයේ දිනයේ දී දිවයිනට පැමිණි අතර, විස්තීර්ණ…

Nov 19, 2024
“රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අවම ලෙස අවභාවිතා වූ මැතිවරණයක්..!”

රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අවම ලෙස අවභාවිතා වූ මැතිවරණයක්..!” ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කියයි.  පසුගියදා අවසන් වූ මහමැතිවරණය, මෙරට මැතිවරණ ඉතිහාසයේ, රාජ්‍ය…

Nov 19, 2024
රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම් කර තිබේ. පක්ෂ ආරංචි මාර්ග…

Nov 18, 2024
යාපනේ මාලිමා විජයග්‍රහණය පිටුපස චරිත දෙකක්..!

යාපනේ මාලිමා විජයග්‍රහණය පිටුපස චරිත දෙකක්..!  මෙවර ජනාධිපතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කය ජය ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන්…

Nov 18, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *