Live 24

Tuesday
October 15, 2024
loader-image
temperature icon 28°C
overcast clouds
Tuesday
October 15, 2024
  • Home
  • parliament
  • ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වංචා දූෂණ ගොඩයි ජනපති කොමිසමක් අවශ්‍යය
Image

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වංචා දූෂණ ගොඩයි ජනපති කොමිසමක් අවශ්‍යය

පසුගිය කාල පුරාවට ගුවන් සංස්ථා තුළ විශාල වංචා දූෂණ සිදුවී ඇති බව සඳහන් වෙනවා.විධිමත් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනපති කොමිෂමක අවශ්‍යතාව ඇති බව සඳහන් වෙනවා.සංස්ථාව සතු දේපළ තම හිතවතුන්ට බදු දී එමගින් තවමත් හිටපු පාලන අධිකාරයේ නිලධාරි ලාභ ප්‍රයෝජන ලබා ගන්නා බව සඳහන් වෙයි

Releated News

ජීවිත 78ක් බිළිගත් කොංගෝ කිව් විලේ බෝට්ටු අනතුර

කොංගෝ රාජ්‍යයේ කිව් විලෙහි යාත්‍රාවක් පෙරලීමෙන් පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුර සිදුවන එහි…

Oct 7, 2024
පළාත් රැසකට මිලිමීටර 75 ඉක්ම වූ වැසි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකි

අද (07)සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, උතුරු, මධ්‍යම, නැගෙනහිර,…

Oct 7, 2024
ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි…

Oct 7, 2024
මත්පැන් නිසා වසරකට අහිමිවන මෙරට මිනිස් ජීවිත ගණන 20,000ක් – ලෝක අමද්‍යප දිනයේදී අනාවරණයක්

ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබේ. වසරකට මෙරට මිනිස් ජිවිත 20,000 ක් පමණ බිලිගන්නා මාරයෙක් ලෙස මත්පැන් හැඳින්වේ.…

Oct 4, 2024
ඊශ්‍රායලය එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සූදානම් – ඉරාන ජනපතිගෙන් ප්‍රකාශයක්…

ලෙබනනයේ බේරුට් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට ඊශ්‍රායලය අද (04) අලුයම ප්‍රහාරයක් කළේ ය. ඉන් සිදුවූ බලපෑම සම්බන්ධයෙන් මෙතෙක්…

Oct 4, 2024
IMF ඉලක්ක සපුරා ගැනීම සහ ජනතාවට ඇති පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන්…

 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක සපුරා ගැනීම සහ ජනතාවට ඇති පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී…

Oct 4, 2024
ඩයනාගේ හොර පාස්පෝට් නඩුව කැඳවයි

කූඨ ලේඛනයක් ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට…

Oct 4, 2024
නාමල් කුරුණෑගලින් එන කථාව බොරුවක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයේ හම්බන්තොටින් ලබපු දැවන්ත පරාජය සමග ඔහු තම බල ප්‍රදේශය අතිහරිමින් කුරුණෑගලින් මහ…

Oct 3, 2024
මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප ගැන ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ…

Oct 3, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *