Live 24

February 12, 2026
☁️Overcast, 26°C
February 12, 2026
☁️Overcast, 26°C
  • Home
  • Local
  • නව ජනපති එක්ක වැඩ කරන්න IMF සුදානම්
Image

නව ජනපති එක්ක වැඩ කරන්න IMF සුදානම්

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ඉදිරි ණය පහසුකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම මූල්‍ය අරමුදල සදහන් කර ඇත්තේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේදී මීළග සමාලෝචන කාලසීමාව පිළිඹදව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම අරමුදල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *