Live 24

February 24, 2026
🌤️Mainly clear, 28°C
February 24, 2026
🌤️Mainly clear, 28°C
  • Home
  • Local
  • ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ධුරයේ දිවුරුම් දෙයි
Image

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ධුරයේ දිවුරුම් දෙයි

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක අද උදෑසන (23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අනුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ, අනුර කුමාර දිසානායක මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුනී.

Releated News

ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union)…

Feb 20, 2026
CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ…

Feb 20, 2026
අනූෂ පැල්පිට ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා ඇප…

Feb 20, 2026
ඉන්දියාවට ගිය ජනපති, ලෝක නායකයින් රැසක් හමුවෙයි…

ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පස්වරුවේ රාජ්‍ය…

Feb 20, 2026
1 Comments Text
  • أنابيب الألومنيوم says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    أنابيب GRP في العراق تتخصص شركة إيليت بايب في تصنيع أنابيب البلاستيك المدعمة بالزجاج (GRP)، وتوفير حلول من الدرجة الأولى تلبي مجموعة متنوعة من الاحتياجات الصناعية. تشتهر أنابيب GRP لدينا بقوتها ومتانتها ومقاومتها للظروف البيئية القاسية. تم تصميمها لتحمل الضغوط العالية والمواد الكيميائية القوية، مما يجعلها خيارًا ممتازًا لتوزيع المياه، وأنظمة الصرف الصحي، والتطبيقات الصناعية. من خلال الاستفادة من التكنولوجيا المتقدمة والمواد عالية الجودة، أثبتت شركة إيليت بايب نفسها كمزود رائد لأنابيب GRP في العراق. تميزنا بالتفوق والموثوقية يجعلنا واحدة من المصانع الرائدة في البلاد. استكشف عروضنا على elitepipeiraq.com.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *