පොදුජන යුගයට ඔබේ වරම ලබාදෙන්න – සජිත්

මෙරට සෑම පරිපාලන දිස්ත්‍රික්කයක් සදහාම ජනාධිපති සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවන බව සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දඹුල්ල ප්‍රදේශයේ ඊයේ (16) පැවති ජනරැලියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළේය.

“මේ රටේ හැම පරිපාලන දිස්ත්‍රික්කයකටම ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවනවා. මාතලේ දිස්ත්‍රික්කයටත් ජනාධිපති කාර්ය සාධක බලකාටයක් පිහිටුවලා මේ ආස 4ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ජනතාවට ජනාධිපතිවරයාත් එක්ක සම්බන්ධවීම සඳහා වෙනමම ඒකකයක් ස්ථාපිත කරනවා.

නගර හදා ගම්හදා නගර උදාකරන වැඩපිළිවෙළකට අපි යොමුවෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අයටයි අර එක්සත් ජාතික පක්ෂේ අයටයි ඔබගේ ඡන්දේ නාස්ති කරන්න එපා.

රට සංවර්ධනය කරන අපේ ගමනත් එක්ක සියලු දෙනාම පක්ෂ භේදයෙන් තොරව එකතුවෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඔබ පොදුජන යුගයට ඔබගේ වරම ලබා දෙනවාද? තීන්දුව තිබෙන්නේ ඔබ අතේ.

කිසිම සැකයක් නෑ මෙදාපාර රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක හොර ගිවිසුම්, හොර ඩීල් දේශපාලනය අපි අවසන් කරලා පොදුජන යුගය, පොඩි මිනිහාගේ යුගය බිහිවෙනවයි කියන එක අපි විශ්වාස කරනවා.”

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect