Live 24

February 22, 2026
☁️Overcast, 26°C
February 22, 2026
☁️Overcast, 26°C
  • Home
  • Local
  • පෝට් සිටියේ ඩියුටි ෆ්‍රී ෂොපින් කරන්න පුළුවන් පාරිභෝගිකයින්
Image

පෝට් සිටියේ ඩියුටි ෆ්‍රී ෂොපින් කරන්න පුළුවන් පාරිභෝගිකයින්

කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කරනු ලැබුවා.

එම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය (Downtown Duty-Free) මෙය වනවා.

මෙහි සාප්පුවලින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා සුදුසුකම් ලබන පාර්ශව 4ක් සිටිනවා. එම අවසර ලත් පාරිභෝගිකයින් සඳහා තීරුබදු රහිත මිලදී ගැනීමේ නියමයන් සහ කොන්දේසි පහතින් දැක්වෙනවා.

01. ශ්‍රී ලංකාවට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන්

02. සංචාරකයින්

03. ශ්‍රී ලංකාවෙන් පිටත්වන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන්

04. රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධාන

Releated News

ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union)…

Feb 20, 2026
CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ…

Feb 20, 2026
අනූෂ පැල්පිට ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා ඇප…

Feb 20, 2026
ඉන්දියාවට ගිය ජනපති, ලෝක නායකයින් රැසක් හමුවෙයි…

ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පස්වරුවේ රාජ්‍ය…

Feb 20, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *