Live 24

Wednesday
September 18, 2024
loader-image
temperature icon 28°C
broken clouds
Wednesday
September 18, 2024
  • Home
  • Local
  • ඩුබායි හි වලංගු විසා නොමැතිව සිටින පුද්ගලයින්ට පොදු සමා කාලය 
Image

ඩුබායි හි වලංගු විසා නොමැතිව සිටින පුද්ගලයින්ට පොදු සමා කාලය 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා මාස දෙකක පොදු සමා කාලයක් ලබාදී තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ හෙට (01) සිට ඔක්තෝබර් මස 31 වනදා දක්වා එම පොදු සමා කාලය ප්‍රකාශයට පත්කර ඇති බවය.

එරට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ, රේගු හා වරාය ආරක්ෂණය සදහා වන අධිකාරිය විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. 

සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව සිටින්නන්ට සහ වලංගු විසා නොමැතිව සිටින පුද්ගලයින්ට මෙම පොදු සමා කාලය තුළ කිසිඳු දඩ මුදලකට යටත් නොවී හෝ වෙනත් නෛතික අවහිරතාවයකට ලක් නොවී, එරටින් බැහැරවීමට හෝ අදාළ විසා ඇතුලු ලියකියවිලි නීත්‍යානුකුලව සකසා ගැනිමට අවස්ථාව හිමිවෙයි.

පොදු සමා කාලය තුළදි විසා නීත්‍යානුකුලව සකසා ගැනිමට හෝ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය කටයුතු සිදුකර ගන්නා ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස රැදි සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Releated News

විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත්…

Sep 18, 2024
තාත්තගේ කාලයේ ගත්තු හැම ණයකටම අපි වග කියනවා – නාමල්

රාජපක්ෂ ආණ්ඩුවේ නිර්දෝශීභාවය ඔප්පුකර පෙන්වීමට තමා සුදානම් බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ…

Sep 18, 2024
ජනපති ජනහමුවට මාධ්‍යවේදී දෙපලකට ආරාධනා කිරීම ප්‍රතික්ෂේප කරයි.

අද දින රාත්‍රී ජනපති ජනහමුව විකාශනය වීමට නියමිත ජන ජනහමුව වැඩසටහනට හිරු මාධ්‍ය නාලිකාවේ චමුදිත සමරවික්‍රමට සහ LIVE…

Sep 18, 2024
ඉදිරි දින කිහිපයේ සිදුවන කුමන්ත්‍රණයක් ගැන අනුර හෙළිකරයි

ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි කුමන්ත්‍රණයක් පිළිබඳ ජාතික ජන බලවේගයේ, ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක හෙළිදරව්වක්…

Sep 17, 2024
4 Comments Text
  • beykoz elektrikçi says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    beykoz elektrikçi SEO sayesinde Google’da rakiplerimizi geride bıraktık. https://royalelektrik.com/
  • twinklecrest says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I simply could not go away your web site prior to suggesting that I really enjoyed the standard info a person supply on your guests Is going to be back incessantly to investigate crosscheck new posts
  • Situs Slot Gacor says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Great Article bro, situs slot gacor bet 200
  • theorangedip says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I simply could not go away your web site prior to suggesting that I really enjoyed the standard info a person supply on your guests Is going to be back incessantly to investigate crosscheck new posts
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *