Live 24

Wednesday
July 2, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Wednesday
July 2, 2025
  • Home
  • Politics
  • ‘හිතකාමී රටක් සමෘද්ධිමත් හෙටක්
Image

‘හිතකාමී රටක් සමෘද්ධිමත් හෙටක්

‘හිතකාමී රටක් සමෘද්ධිමත් හෙටක්’ යන තේමාව පෙරටු කර ගෙන සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී ‘සජිත් සමඟ සමෘද්ධි බලවේගය’ යනුවෙන් විශේෂ සමුළුවක් සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මහතා ලේකම් ධුරය දරන මෙම සංගමය (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයා පළ කිරීම මෙහිදී සිදු විය. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි පිරිස ඇමතීය.

Releated News

ශානිට ලොකු තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…

Jun 28, 2025
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන…

Jun 14, 2025
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය…

May 30, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
1 Comments Text
  • سورة البقرة مكررة says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Your writing is not only informative but also incredibly inspiring. You have a knack for sparking curiosity and encouraging critical thinking. Thank you for being such a positive influence!
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *