Live 24

February 13, 2026
🌤️Mainly clear, 28°C
February 13, 2026
🌤️Mainly clear, 28°C
  • Home
  • Blog
  • මාධ්‍ය පර්යේෂක සරත් කුමාර පෙරේරා මුහුණු පොතේ ICONIC AWARD 2024 සම්බන්ධයෙන් පල කළ සටහන
Image

මාධ්‍ය පර්යේෂක සරත් කුමාර පෙරේරා මුහුණු පොතේ ICONIC AWARD 2024 සම්බන්ධයෙන් පල කළ සටහන

රිලංකිය මාධ්‍ය ක්ෂෙත්‍රයතුළ නව ඇරඹුමක් බලාපොරොත්තුවක් සටහන්කළ දවසක්ව්ය.
පළමුවතාවට පවත්වනු ලැබුiCON Awardසම්මාන ප්‍රදානය B.M.I.C.H
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙහි පවත්වනු ලැබුවා
ප්‍රධාන ක්ෂේත්‍ර 21යටතෙ සම්මානලාභින සම්මානයට අගයිමට ලක්වුනා… ..
පෙර දින තැන හැදු සිරස ගමන්මගක මාධ්‍ය පර්යෙෂණ ක්ෂෙත්‍ර ය තුළ වසර 30සටහන්වන සුවිශේෂී මොහොතක……

මාධ්‍ය සම්මාන ඉසවිවෙ
2024වසරෙ විශිෂ්ටතම මාධ්‍ය පර්යෙෂකයා ලෙස THE BEST MEDIA
RESEARCHER OF THE YEAR…
සමිමානය පළමු වරට iCONiCසම්මානප්‍රදානයෙදි හිමිකරගැනිමට මට අවස්ථාව උදාවිය…
මගෙ නමමාධ්‍ය සම්මාන ප්‍රදානය අරම්භකරමින්  පළමුවෙන්ම   ප්‍රකාශයට පත්කිරිම අරම්භකළ මොහොතේ මා ලද ප්‍රතිචාර ය
මෙම සටහන අකුරු කරන මොහොතේ සිහිපත්වෙ……

මා වඩාත්ම සතුටට පත්වන්නෙ
මාධ්‍ය ක්ෂේත්‍රයතුළ පර්යේෂණ  ඉසව්ව  අගයිමට ලක්කරමින් එපිළිබද විශෙෂ අගයිමකින් සම්මාන වටිනාකමක් දිගුනිහඩතාවයකින් පසු අවධානයට ලක්විමයි.

මා දැඩිව විශ්වාස කරනවා මාධ්‍ය සංස්කෘතිය තුළ නව දැක්මක් ඇති
ගුණාත්මක වෙනසක් ඇතිකිරිමෙ කාලින අවශ්‍යතාවය වෙනුවෙන්මාධ්‍ය පර්යෙෂකයාගෙ බලපැම  ප්‍රබල ලෙස බලපාන බව… තවමත් අපෙ මාධ්‍යක්ෂෙත්‍රයෙ තිරකයින් බලධාරින් තෙරුන්ගෙනනොමැත…දැන් ඒ සඳහා කාලය එවනි ඇත.

අවස්ථා ගණනාවකදි මාධ්‍ය පර්යේෂණය වෙනුවෙන් ඉටුකළ කාර්යභාරයවෙනුවෙන් සම්මාන කිහිපයකින් මා පිදුම් ලැබාතිබෙන මොහොතක
ඉඩොරය නිමවි වැස්ස ලැබුණාසෙ වසර ගණනාවකට පසු මෙවන් ප්‍රශස්ත   සුවිශේෂී සමිමානයකින් පිදුම් ලැබිම..මාධ්‍ය.
පර්යෙෂකයකු ලෙස මා දිරිගන්වනු ඇත
එපිළිබද iConic Awardsආයතනයෙ  මෙහෙයුම්භාරකටයුතු කළමනාකාරිත්වයට
මගෙ කෘතවෙදි ස්තුති ය
….
සිරස මාධ්‍ය ජාලයමගෙ මාධ්‍ය පර්යෙෂණයෙ ආරම්භක නවාතැන…
මා හැමවිට සදහන් කරන දෙපානම ප්‍රයොගික  මාධ්‍ය සරසවියෙ  ..මා ලද න්‍යාය හා ප්‍රයොගික සන්නිවෙදන හැදැරිම් සොයායාම්
මගෙ මාධ්‍ය පර්යේෂණ දිවිය සරුසාර කලෙය…මා ලද මෙම සුවිශේෂී මාධ්‍ය පර්යේෂණ සම්මානය සහොදරත්වයෙන් මා සමග එක්ව වැඩකල සගයන්ට කෘතවෙදි  .
ප්‍රණාමයක් වෙවා.

මාහට  හිම්වු සම්මානය හෙට දවසේ මාධ්‍ය පර්යේෂණ ක්ෂේත්‍රය ලැබු සැබැ අයිමක්වනු ඇත….මාධ්‍ය පර්යෙෂණ ක්ෂෙත්‍රයට වටිනාකමක් එක්කරන්නට නිර්මාණ ශිලි සන්නිවෙදන පරපුරතුළින් නවක පර්යෙෂකයින් අපගෙ මාධ්‍ය සංස්කෘතිය තුළ බිහිවෙවායන්න ..මගෙ බලාපොරොත්තුවයි
මගෙ පර්යෙෂක දිවියෙ මා කියවාගත්
අත්පොත් පිටු කිහිපයක මෙසෙ සටහන්ව තිබුණා……  .

ඔබනිහඩව අභියොග අභිමුව වැඩකටයුතු කරගෙන යනවිට..ඔබගැන කිසිවෙක් සොයන්නෙනැත…විමසන්නෙනැත අගයන්නෙනැත ඔබෙ ඉලක්ක අරමුණ අත්නොහරින්නමෙ ඔබ ගෙවා දමන්නෙ
ඔබ පරික්ෂා කරන කාලයබව සිතන්න

ඔබ නිරත ක්ෂේත්‍රයෙදැනට කරගෙන යන වැඩකොටස නිහඩවම කරගෙනයන්න
මුරකරුවා කරන තෙක් බලා නොසිට ඔබගෙ වැඩ කොටස ඔබකරගෙනයන්න..ඔබ දවසක සොබාදහාම .ගෞරාන්විතව අගයිමට පත්කරනු ඇත..අවස්ථාව උදාවනතෙක්…ඔබතුළ විනයක්  පුහුණුවක්
කියවිමක්…හැදැරිම ක් ගොඩනගාගන්න
ඔබ වපුරනදෙ ඔබට ලැබෙනු ඇත.

සැබැ පර්යෙෂකයා…සොයමින් බලන්නෙක්
බලමින් සොයන්නෙක්….ඒ පර්යෙෂකයා ජනසමාජය තුළ අවදියෙන් සැරිසරනු ඇත

සම්මාන අවමානයට පත්ව ඇති
පසුබිමක සම්මානයට අභිමානයක් වටිනාකමක් එක්කළ සැබැ සම්මාන ප්‍රදානයක…..සම්මාන ලාභියෙක්විම
පිළිබද මාතුළ ප්‍රසාදයක් ඇත….
හෙට දවසෙ මගෙ පර්යේෂණ මෙහෙයුම් වඩාත් සක්‍රිය ලෙස පවත්වාගෙන යමින්  මාධ්‍ය සාකෂරතාවයෙන්යුත් දැනුම සමාජය ක් ගොඩනැගිය හරවත්  සමාජ සනනිවෙදනයකට කැපවන්නෙම්.

..
Sent from my iPhone

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
තායිලන්ත නිදහස් උළෙල විජයන්ති එදිරිසිංහ මහත්මියගේ ප්‍රදානත්වයෙන්..

2026 පෙබරවාරි මස 04 වන දින 78 වන නිදහස් සැමරුම් උලෙල තායිලන්තයේදී තායිලන්ත ශ්‍රී ලංකා තානාපතිනී හා නිත්‍ය…

Feb 6, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
1 Comments Text
  • URL Shortener says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Hey, Jack here. I’m hooked on your website’s content – it’s informative, engaging, and always up-to-date. Thanks for setting the bar high!
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *