Live 24

Wednesday
September 18, 2024
loader-image
temperature icon 28°C
overcast clouds
Wednesday
September 18, 2024
Image

හිරුනිකා නැවත පාර්ලිමේන්තුවට

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවෙන් අනතුරුව මනෝෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් අමාත්‍යදූරවලින් ඉවත් වී තිබේ.හරීන් ප්‍රනාන්දු අමාත්‍යදූර වලින් ඉවත්වෙන අවස්ථාවේදී මාධ්‍ය සාකච්ජාවක් පවත්වා ඔහු සදහන් කලේ තමාට මන්ත්‍රීදූරය ලබා දුන් සජිත් ප්‍රේමදාස මහතාට ස්තූතිවන්ත වන බවයි.
හිස් වූ මන්ත්‍රීදූර සදහා බන්දුලාල් බන්ඩාරේගොඩ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පත් කිරීමට නියමිත බවට මහලේකම්වරයා සදහන් කළේය.

Releated News

විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත්…

Sep 18, 2024
තාත්තගේ කාලයේ ගත්තු හැම ණයකටම අපි වග කියනවා – නාමල්

රාජපක්ෂ ආණ්ඩුවේ නිර්දෝශීභාවය ඔප්පුකර පෙන්වීමට තමා සුදානම් බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ…

Sep 18, 2024
ජනපති ජනහමුවට මාධ්‍යවේදී දෙපලකට ආරාධනා කිරීම ප්‍රතික්ෂේප කරයි.

අද දින රාත්‍රී ජනපති ජනහමුව විකාශනය වීමට නියමිත ජන ජනහමුව වැඩසටහනට හිරු මාධ්‍ය නාලිකාවේ චමුදිත සමරවික්‍රමට සහ LIVE…

Sep 18, 2024
ඉදිරි දින කිහිපයේ සිදුවන කුමන්ත්‍රණයක් ගැන අනුර හෙළිකරයි

ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි කුමන්ත්‍රණයක් පිළිබඳ ජාතික ජන බලවේගයේ, ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක හෙළිදරව්වක්…

Sep 17, 2024
4 Comments Text
  • minihints says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Wonderful web site Lots of useful info here Im sending it to a few friends ans additionally sharing in delicious And obviously thanks to your effort
  • DMCA avukatı says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    DMCA avukatı Google SEO ile online varlığımızı güçlendirdik. https://www.royalelektrik.com/besiktas-visnezade-elektrikci/
  • celebio says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Simply wish to say your article is as amazing The clearness in your post is just nice and i could assume youre an expert on this subject Well with your permission let me to grab your feed to keep updated with forthcoming post Thanks a million and please carry on the gratifying work
  • wiresuk says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Meu irmão sugeriu que eu pudesse gostar deste site Ele estava totalmente certo Este post realmente fez o meu dia Você não pode imaginar quanto tempo eu gastei com esta informação Obrigado
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *