Live 24

December 1, 2025
🌤️Mainly clear, 28°C
December 1, 2025
🌤️Mainly clear, 28°C
  • Home
  • Sinhala
  • තාක්ෂණික ලෝකය අඩපණ කළ සයිබර් අවුල
Image

තාක්ෂණික ලෝකය අඩපණ කළ සයිබර් අවුල

මේ වනවිට ලොවපුරා Windows පරිගණක මිලියන ගණනක් BSOD සමගින් Down වෙලා. Airlines, Hospitals, Hotels වගේම Microsoft Windows සහ Microsoft Azure මත පදනම්ව වැඩ කරන හැම ආයතනයක්ම මේ නිසා ක්‍රියාවිරහිත වෙලා. කෙසේ වෙතත් මෙයට හේතුව Microsoft ආයතනයේ හේතුවක් නොවෙන CrowdStrike – Cloud based Security Solution එකක ගැටළුවක් හේතුවෙන් හටගත් එකක් බවටයි වාර්ථා වෙන්නෙ

Releated News

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
වාර්තාවක් නිසා සජිත් සහ කථානායක පැටලෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතා අතර අද (23) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති වුණා. ආරක්ෂක…

Sep 23, 2025
3 Comments Text
  • orionservice says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    you are in reality a just right webmaster The site loading velocity is incredible It seems that you are doing any unique trick In addition The contents are masterwork you have performed a wonderful task on this topic
  • orionservice says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Hi Neat post Theres an issue together with your web site in internet explorer may test this IE still is the marketplace chief and a good component of people will pass over your fantastic writing due to this problem
  • Sugar Defender says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I am not sure where youre getting your info but good topic I needs to spend some time learning much more or understanding more Thanks for magnificent info I was looking for this information for my mission.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *