Live 24

Friday
May 9, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Friday
May 9, 2025
  • Home
  • උණුසුම් පුවත්
  • ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් 22 වන සංශෝධනය ගැසට් නොකරන ලෙස අධිකරණ ඇමති අමාත්‍යංශ ලේකම්ට දන්වයි
Image

ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් 22 වන සංශෝධනය ගැසට් නොකරන ලෙස අධිකරණ ඇමති අමාත්‍යංශ ලේකම්ට දන්වයි

ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තුරන් කිරීමේ අරමුණින් එම උපදෙස් ලබාදුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
5 Comments Text
  • streameast says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I have been browsing online more than three hours today yet I never found any interesting article like yours It is pretty worth enough for me In my view if all website owners and bloggers made good content as you did the internet will be a lot more useful than ever before
  • hazirpakistan says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I do not even know how I ended up here but I thought this post was great I dont know who you are but definitely youre going to a famous blogger if you arent already Cheers
  • bizzlyn says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    My brother suggested I might like this website He was totally right This post actually made my day You cannt imagine just how much time I had spent for this information Thanks
  • Temporary Email Address says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Thank you! I’ve been looking for information on this topic for a while, and yours is the best I’ve come across. However, what about the main point? Are you sure about the source?
  • Techno rozen says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Real Estate I truly appreciate your technique of writing a blog. I added it to my bookmark site list and will
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *