Live 24

February 13, 2026
Partly cloudy, 28°C
February 13, 2026
Partly cloudy, 28°C
Image

විදුලිය ගාස්තුව 22.5%කින් හෙට සිට අඩු කෙරේ

මෙම වසර සඳහා වූ දෙවැනි විදුලිය ගාස්තු සංශෝධනය ලෙස හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිය ගාස්තු සංශෝධනය කරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළ්ය.

ඒ අනුව විදුලිය ගාස්තුව සියයට 22.5කින් අඩුකෙරෙනු ඇති.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති  මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ගෘහස්ථ විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට රුපියල් 6 දක්වා මෙම නව සංශෝධන අනුව මිල අඩු වන බවයි.

ඒ අනුව ගෘහස්ථ විදුලිය ඒකක 30ත් 60ත් අතර අගය රුපියල් 20 සිට රුපියල් 9 දක්වා අඩුකර තිබෙනවා.

එය 55%ක අඩුවක්.

ඒ අනුව විදුලිය ඒකක 30ක් භාවිතා පාරිභෝගිකයෙකුගේ විදුලිය ගාස්තුව රුපියල් 280ක් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ ය.

ඒකක 60ක් භාවිතා කරන පාරිභෝගිකයෙකුගේ විදුලිය බිල, නව සංශෝධනය අනුව රුපියල් 700ක් වනු ඇති.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
2 Comments Text
  • orionservice says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Wow amazing blog layout How long have you been blogging for you made blogging look easy The overall look of your web site is magnificent as well as the content
  • kmtfirm says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I am not sure where youre getting your info but good topic I needs to spend some time learning much more or understanding more Thanks for magnificent info I was looking for this information for my mission
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *