Live 24

February 13, 2026
☁️Overcast, 29°C
February 13, 2026
☁️Overcast, 29°C
Image

Iconic Awards Sri Lanka 2024

Iconic Awards Sri Lanka 2024 සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර තිබේ.මෙම සම්මාන උළෙල අගෝස්තු මස 20 වන දෙන BMICH දී උත්සවාකාරයන් සැමරීමට සියලු කටයුතු කර ඇති බව සඳහන්,Iconic Awards Sri Lanka 2024 සම්මාන උළෙල සම්බන්ධ උනන්දුවක් දක්වන ඕනෑම ක්ෂේත්‍රයක ව්‍යාපාරිකයකුට හෝ පුද්ගලික අයදුම්කරුවකුට මෙම www.iconicawrds.lk වෙබ් අඩවිය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *