Live 24

Tuesday
October 22, 2024
loader-image
temperature icon 28°C
moderate rain
Tuesday
October 22, 2024
  • Home
  • Local
  • ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි
Image

ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 91 වන වියේ පසු විය.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත.

1977 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් 2004 වසරේ සිට එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ ය.

අනතුරුව පක්ෂ නායකයා ලෙසට මාවෙයි සේනාධිරාජා 2014 වසරේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ ඒකමතික කැමැත්ත මත පත්වුණු අතර පසුව ඔහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කළේ ය.

Releated News

මැතිවරණ නීති කඩ කළ 09ක් අත්අඩංගුවට

මහ මැතිවරණයට අදාළව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන්  9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන්…

Oct 19, 2024
ජන පීඩක IMF බදු සූත්‍රය වත්මන් රජය වෙනස් කළ යුතුයි – සමගි ජන බලවේගයේ නායක…

IMF රාමුව තුළ ජනතාවගේ කරපිට පටවන බර ලිහිල් කරන නව ගිවිසුමකට වත්මන් රජය යා යුතු බවත් එවැනි ගිවිසුමක්…

Oct 18, 2024
ජීවිත 78ක් බිළිගත් කොංගෝ කිව් විලේ බෝට්ටු අනතුර

කොංගෝ රාජ්‍යයේ කිව් විලෙහි යාත්‍රාවක් පෙරලීමෙන් පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුර සිදුවන එහි…

Oct 7, 2024
පළාත් රැසකට මිලිමීටර 75 ඉක්ම වූ වැසි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකි

අද (07)සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, උතුරු, මධ්‍යම, නැගෙනහිර,…

Oct 7, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *