මාලදිවයින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙරටට පැමිණ ස්ථිර පදිංචිය (Permanent Residence) සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක්

මෙරට සංචාරයක නිරතව සිටින මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් (Moosa Zameer) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී සිදුකෙරිණි.

මාලදිවයින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ෂෙරීනා අබ්දුල් (Sheryna Abdul) මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආගමන විගමන කටයුතු පිළිබඳව අමාත්‍යවරුන් දෙපළ අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.
මෙහිදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නව වීසා කාණ්ඩයන් හඳුන්වා දීම පිළිබඳව මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පළකරන ලදී.

එරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙරටට පැමිණ ස්ථිර පදිංචිය (Permanent Residence) සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක් කළේය.වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද අමාත්‍යවරුන් දෙපළ අතර අදහස් හුවමාරු විය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect