2024 ICONIC AWARD ශ්‍රී ලංකා සම්මාන උළලේ පා.ම. තිස්ස අත්තනායක මහතාගේ ජන පවුර වැඩසටහන ICONIC AWARD සම්මාන උළලේ විශේෂ ඇගයීමකට ලක්විය.දැනට ජනාධිපති අපේක්ෂක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රට පුරා පවත්වනු ලබන රැස්වීම් සදහා යොදාගෙන ඇත්තේ පා.ම. තිස්ස අත්තනායක මහතාගේ සංකල්පයක් වන ජන පවුර වැඩසටහනයි.
BMICH හීදී පැවතී 2024 ICONIC AWARDS සම්මාන උළලේ දී අදාළ සම්මානය තිස්ස අත්තනායක මැතිතුමා ICONIC AWARDS පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂිකා දෙව්මිණි අතපත්තු සහ ඉකොනික් අවර්ඩ් මහජන සම්බන්ධතා අධ්‍යක්‍ෂක අසංක අතපත්තු යන අයගෙන් ලබා ගත්හ.

2024 සම්මාන උළලේ පා.ම. තිස්ස අත්තනායක ජන පෞර වැඩසටහන ICONIC AWARD සම්මාන උළලේ ඇගයීමට
Releated News
විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යයි
අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද…
පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනට
පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනටදිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව…
පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
‘පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටට බලපා තිබෙන සුළි කුණාටුව සහ අධික…
ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට
ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
Real Estate Nice post. I learn something totally new and challenging on websites
Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
Wow superb blog layout How long have you been blogging for you make blogging look easy The overall look of your site is magnificent as well as the content








