2024 ICONIC AWARD ශ්‍රී ලංකා සම්මාන උළලේ පා.ම. තිස්ස අත්තනායක මහතාගේ ජන පවුර වැඩසටහන ICONIC AWARD සම්මාන උළලේ විශේෂ ඇගයීමකට ලක්විය.දැනට ජනාධිපති අපේක්ෂක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රට පුරා පවත්වනු ලබන රැස්වීම් සදහා යොදාගෙන ඇත්තේ පා.ම. තිස්ස අත්තනායක මහතාගේ සංකල්පයක් වන ජන පවුර වැඩසටහනයි.
BMICH හීදී පැවතී 2024 ICONIC AWARDS සම්මාන උළලේ දී අදාළ සම්මානය තිස්ස අත්තනායක මැතිතුමා ICONIC AWARDS පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා දෙව්මිණි අතපත්තු සහ ඉකොනික් අවර්ඩ් මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක අසංක අතපත්තු යන අයගෙන් ලබා ගත්හ.
2024 සම්මාන උළලේ පා.ම. තිස්ස අත්තනායක ජන පෞර වැඩසටහන ICONIC AWARD සම්මාන උළලේ ඇගයීමට
Releated News
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාල සාකච්ඡා ආරම්භ වෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාල සාකච්ඡා ආරම්භ වෙයි..! ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඊයේ දිනයේ දී දිවයිනට පැමිණි අතර, විස්තීර්ණ…
“රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අවම ලෙස අවභාවිතා වූ මැතිවරණයක්..!”
රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අවම ලෙස අවභාවිතා වූ මැතිවරණයක්..!” ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කියයි. පසුගියදා අවසන් වූ මහමැතිවරණය, මෙරට මැතිවරණ ඉතිහාසයේ, රාජ්‍ය…
රවී කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම් කර තිබේ. පක්ෂ ආරංචි මාර්ග…
යාපනේ මාලිමා විජයග්‍රහණය පිටුපස චරිත දෙකක්..!
යාපනේ මාලිමා විජයග්‍රහණය පිටුපස චරිත දෙකක්..! මෙවර ජනාධිපතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කය ජය ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන්…
Real Estate Nice post. I learn something totally new and challenging on websites
Wow superb blog layout How long have you been blogging for you make blogging look easy The overall look of your site is magnificent as well as the content