Live 24

November 2, 2025
☁️Overcast, 29°C
November 2, 2025
☁️Overcast, 29°C
  • Home
  • News
  • 2024 වසර නැගී එන මාධ්‍යවේදී සම්මානය ප්‍රවීණ මාධ්‍යවේදී අසංක අතපත්තුට
Image

2024 වසර නැගී එන මාධ්‍යවේදී සම්මානය ප්‍රවීණ මාධ්‍යවේදී අසංක අතපත්තුට

ඒෂියා මිරකල් සම්මාන උළෙල බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේදී 30 වන දින රාත්‍රීයේ පැවති අතර එහිදි, 2024 වසරේ නැගී එන මාධ්‍යවේදී සම්මානය ප්‍රවීණ මාධ්‍යවේදී අසංක අතපත්තුට හිමිවිය.

Releated News

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
මුණුබුරා සමඟ ගල්තලාවක නිදන් හෑරූ හිටපු මන්ත්‍රීනිය අත්අඩංගුවට

මුණුබුරා  සමඟ එක්ව නිවෙස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කෙරෙන ගල්තලාවක නිදන් හාරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන…

Sep 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *