2024 ICONIC AWARD ශ්‍රී ලංකා සම්මාන උළලේ පා.ම. තිස්ස අත්තනායක මහතාගේ ජන පවුර වැඩසටහන ICONIC AWARD සම්මාන උළලේ විශේෂ ඇගයීමකට ලක්විය.දැනට ජනාධිපති අපේක්ෂක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රට පුරා පවත්වනු ලබන රැස්වීම් සදහා යොදාගෙන ඇත්තේ පා.ම. තිස්ස අත්තනායක මහතාගේ සංකල්පයක් වන ජන පවුර වැඩසටහනයි.
BMICH හීදී පැවතී 2024 ICONIC AWARDS සම්මාන උළලේ දී අදාළ සම්මානය තිස්ස අත්තනායක මැතිතුමා ICONIC AWARDS පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂිකා දෙව්මිණි අතපත්තු සහ ඉකොනික් අවර්ඩ් මහජන සම්බන්ධතා අධ්‍යක්‍ෂක අසංක අතපත්තු යන අයගෙන් ලබා ගත්හ.

2024 සම්මාන උළලේ පා.ම. තිස්ස අත්තනායක ජන පෞර වැඩසටහන ICONIC AWARD සම්මාන උළලේ ඇගයීමට
Releated News
FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව
පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්
වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්
වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට
උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…
Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
Real Estate Nice post. I learn something totally new and challenging on websites
Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
Wow superb blog layout How long have you been blogging for you make blogging look easy The overall look of your site is magnificent as well as the content








