Live 24

February 13, 2026
Partly cloudy, 26°C
February 13, 2026
Partly cloudy, 26°C
Image

හිරුනිකා නැවත පාර්ලිමේන්තුවට

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවෙන් අනතුරුව මනෝෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් අමාත්‍යදූරවලින් ඉවත් වී තිබේ.හරීන් ප්‍රනාන්දු අමාත්‍යදූර වලින් ඉවත්වෙන අවස්ථාවේදී මාධ්‍ය සාකච්ජාවක් පවත්වා ඔහු සදහන් කලේ තමාට මන්ත්‍රීදූරය ලබා දුන් සජිත් ප්‍රේමදාස මහතාට ස්තූතිවන්ත වන බවයි.
හිස් වූ මන්ත්‍රීදූර සදහා බන්දුලාල් බන්ඩාරේගොඩ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පත් කිරීමට නියමිත බවට මහලේකම්වරයා සදහන් කළේය.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
4 Comments Text
  • minihints says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Wonderful web site Lots of useful info here Im sending it to a few friends ans additionally sharing in delicious And obviously thanks to your effort
  • DMCA avukatı says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    DMCA avukatı Google SEO ile online varlığımızı güçlendirdik. https://www.royalelektrik.com/besiktas-visnezade-elektrikci/
  • celebio says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Simply wish to say your article is as amazing The clearness in your post is just nice and i could assume youre an expert on this subject Well with your permission let me to grab your feed to keep updated with forthcoming post Thanks a million and please carry on the gratifying work
  • wiresuk says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Meu irmão sugeriu que eu pudesse gostar deste site Ele estava totalmente certo Este post realmente fez o meu dia Você não pode imaginar quanto tempo eu gastei com esta informação Obrigado
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *