Live 24

February 19, 2026
Partly cloudy, 28°C
February 19, 2026
Partly cloudy, 28°C
  • Home
  • Local
  • හිරුණිකා නැතුව පාර්ලිමේන්තු යන සජබ ඉතුරු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මෙන්න
Image

හිරුණිකා නැතුව පාර්ලිමේන්තු යන සජබ ඉතුරු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මෙන්න

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර වෙනුවෙන් නම් 4ක් නිර්දේශ කර ඇති බව වාර්තාවනවා.

ඒ අනුව, සුජිව සේනසිංහ, මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර් සහ ආචු මෝහමත් යන සිව්දෙනා සජබ ජාතික ලැස්තුවට නම්කර කර ඇතැයි පැවැසේ.

නිසාම් කාරියප්පර්ගේ නම නොමැතිව සජබ ජාතික ලැස්තුව මැතිවරණ කාර්‍යාලය වෙත යොමුකිරීම වළක්වමින් අද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජන බලවේගයට එරෙහිව වාරණ නියෝගයක්ද ලබාගෙන තිබිණි. හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නමද සජබ ජාතික ලැයිස්තුවට නිර්දේශ වී තිබුණා.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
1 Comments Text
  • Olivia Brooks says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I love how you’ve structured this post. The logical flow from one section to the next makes it easy to follow along, and I really appreciate the depth of information you’ve included. It’s clear that a lot of work went into making this a comprehensive and valuable resource.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *