හිටපු ඇමති රෝහිතගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක්..!

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ ඇගේ ස්වාමිපුරුෂයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

මතුගම මහේස්ත්‍රාත් අධිකරණය මෙම විදෙස් ගමන් තහනම ඔවුන්ට පනවා ඇත්තේ වලාන දුෂණ මර්දන ඒකකයේ ඉල්ලීම පරිදි ය.

අනීතික ලෙස එකලස් කරන ලද ජීප් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුතා වලාන දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතකර සිටියි.

ඔහු විසින් පොලිසියට ලබා දෙන ලද කටඋත්තරයට අනුව, නීති විරෝධී ලෙස එකලස් කරන ලද එකී ජීප් රථය ඔහු විසින් මිලදී ගෙන ඇත්තේ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ගේ දියණියගෙනි.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect