Live 24

February 23, 2026
☁️Overcast, 28°C
February 23, 2026
☁️Overcast, 28°C
  • Home
  • Local
  • හෂාන් තිලකරත්න අප්සාරි තැබූ සටහන
Image

හෂාන් තිලකරත්න අප්සාරි තැබූ සටහන

 ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මානසික මට්ටම හොඳින් පවත්වාගෙන යන්න බිරිඳකගෙන් විශාල සහයක් ලැබෙන්න ඕනි.96 ලෝක කුසලානය දිනලා පස්සේ 2003 ටෙස්ට් නායකත්වය ලැබෙන කාලවකවානුව දක්වා ඇගෙන් ලැබුන ශක්තිය අති විශිෂ්ටයි.සියලු වගකීම් දරාගෙන ,පවුලේ ,දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ඇය පැමිණි ගමන් මග සහ ඇය ලබපු අත්දැකීම් අද ඇගේ සමාජ සේවය වෙනුවෙන් උපයෝගී කරගන්නවා.ඒ වගේම කාන්තා ක්‍රිකට් වෙනුවෙන් ඇය කළ සේවාව වෙනුවෙන් ඇයට ලැබුණ ඒ පන්නරය ඉතා වැදගත්.ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බිරිඳක් වශයෙන් ඇයට ලැබුණ අත්දැකීම් රට වෙනුවෙනුත් ඇගේ සමාජ සේවාවන් වෙනුවෙනුත් ඇය ඉටු කරාවි කියන දේ මම විශ්වාස කරනවා.

Releated News

ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union)…

Feb 20, 2026
CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ…

Feb 20, 2026
අනූෂ පැල්පිට ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා ඇප…

Feb 20, 2026
ඉන්දියාවට ගිය ජනපති, ලෝක නායකයින් රැසක් හමුවෙයි…

ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පස්වරුවේ රාජ්‍ය…

Feb 20, 2026
2 Comments Text
  • Uyducu Malatya uydu arıza servisi says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Uyducu Malatya uydu arıza servisi Çanak anten montajı çok hızlı ve kaliteli yapıldı. https://www.leenkup.com/read-blog/22717
  • temp mail says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I couldn’t leave without mentioning how much I enjoyed your content. I’ll be back to check out your new posts regularly. Keep up the awesome work!
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *