Live 24

March 10, 2026
🌤️Mainly clear, 27°C
March 10, 2026
🌤️Mainly clear, 27°C
  • Home
  • News
  • හර්ෂ නැත්තම් විපක්ෂයකුත් නැහැ – වසන්ත සමරසිංහ
Image

හර්ෂ නැත්තම් විපක්ෂයකුත් නැහැ – වසන්ත සමරසිංහ

හර්ෂ නොසිටින්න විපක්ෂයක් නොමැති බවත් ඉදිරියේදී හර්ෂ ද සිල්වා විපක්ෂ නායක වීමේ හැකියාවක්ද පවතින බවත්, වෙළෙඳ, වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, අද (20) පැවති මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය අතරතුරයි.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,

“අවුරුදු දහයක පරණ ඒවා පමණක් නොව අවුරුදු 15ක් පරණ පරීක්ෂණ පවා සිදුවෙනවා.අපට තාම මාස පහයි.සමහරු ඉතිහාසය අමතක කර යන්න හදනවා. හැබැයි ඉතිහාසය අමතක කරන්න බැහැ. චූදිතයන්ට දඬුවම් ලැබිය යුතුමයි. මේ ගනුදෙනු ටික බේරගන්න ඕන.”

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
1 Comments Text
  • zoritoler imol says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Hello! Do you know if they make any plugins to safeguard against hackers? I’m kinda paranoid about losing everything I’ve worked hard on. Any recommendations?
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *